පළිඟු හිස්කබල

Special Price රු. 1,665.00 Regular Price රු. 1,850.00
In stock
SKU
palingu-hiskabala-james-rollins-imesh-madushanka-yapa-muses
ඒ 1957 වර්ෂය විය. එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බලකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන ඔහු පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව ඇමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු ඇමෙර්කානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.
ඉතා රූමත් මෙන්ම අති භයානක වූද කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා ඉතා බලසම්පන්න කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුම්කම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන් ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයකු සිය සහායකයා කරගන්නා හෙතෙම ක්‍රෑර රුසියානුවන් සමඟ සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විස්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.
Back to Top