කල්කි - විෂ්ණු මූර්තිය- මියුසස් ප්‍රකාශන

Special Price රු. 1,125.00 Regular Price රු. 1,250.00
Out of stock
SKU
kalki-kevin-missal-palitha-jayakodi-muses
ඔහු කල්පනා කළේ තමා හුදෙක් ගැමි ගෙදරක උපන් කොල්ලකු පමණක් බවය. එහෙත් ඔහුගේ දෛවයේ ලියවී තිබුනේ ඔහු අර්ධමය විනාශ කරන්නා බවට පත් විය යුතු බවකි. භීතිය සන්ත්‍රාසය හා අවිනිශ්චිත බව පිරුණු ඒ මඟ යෑම ඒ හැටි පහසු වූයේ නැත. ඔහු ගිය මඟ දිගේ සෙමින් පා ඔසවන ඔබට ද ඒ හැඟීම් එලෙසින්ම අත් විඳින්නට පිළිවන් බව නිසැකය.
Back to Top