Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කල්කි - විෂ්ණු මූර්තිය- මියුසස් ප්‍රකාශන

කල්කි - විෂ්ණු මූර්තිය- මියුසස් ප්‍රකාශන

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඔහු කල්පනා කළේ තමා හුදෙක් ගැමි ගෙදරක උපන් කොල්ලකු පමණක් බවය. එහෙත් ඔහුගේ දෛවයේ ලියවී තිබුනේ ඔහු අර්ධමය විනාශ කරන්නා බවට පත් විය යුතු බවකි. භීතිය සන්ත්‍රාසය හා අවිනිශ්චිත බව පිරුණු ඒ මඟ යෑම ඒ හැටි පහසු වූයේ නැත. ඔහු ගිය මඟ දිගේ සෙමින් පා ඔසවන ඔබට ද ඒ හැඟීම් එලෙසින්ම අත් විඳින්නට පිළිවන් බව නිසැකය.
ISBN
9789553727541
පිටු ගණන (Pages)
575
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කල්කි - විෂ්ණු මූර්තිය- මියුසස් ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.