මිෂන් අයින්ස්ටයින්

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
misson-einstation-m-e-dillepa-jayakodi-dean-koontz-surasa-fast

සොබාදහමට පවා අභියෝග කරමින්

ජාන තාක්ෂණය උපයෝගී කොට ගෙන

නවීන පර්යේෂණාගාරයක් තුළ

මිනිසා විසින් නිමවන ලද

නොමිනිස් ජීවිත දෙකක්...

 

එක් තීරණාත්මක නිමේෂයකදී 

එයින් මිදී යන

අසාමාන්‍ය බුද්ධියක් ඇති 

සුරතලා....

 

ජීව විද්‍යාත්මක අවියක් වූ 

ලොවට ආගන්තුක

පිටස්තරයා

 

ඒ අතරට මැදි වූ

තරුණ පෙම්වතුන් යුවළක් 

 

තමන් අමරණීය බව

විශ්වාස කරන 

කුලී මිනීමරුවෙක්...

 

ආදරය.... බුද්ධිය.... භීෂණය....

රාජ්‍ය බලය... පාතාලය

එකට ගැටෙන

තීරණාත්මක නිමේෂයක්....

 

 

 

 

 

Back to Top