Back to Top
නිහඬ උල්පත්
Special Price
රු. 960.00
Regular Price
රු. 1,200.00
Out of stock
SKU
nihada-ulpath-ruta-sepetys-nimmi-muditha-herath-wijesooriya
'කපුටෝ' තාත්තාව නිවස ඉදිරිපිටම මරා දැමූහ. අම්මා සිපිරිගෙය තුළදී මැරුම් කෑවා ය. මුළු පවුලම ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුනේ ඇනා අත දරුවකුව සිටය දී ය.
දුගී බවෙත්, අවමානයේත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හෝටලයක මෙහෙකාර කෙල්ලකි. ඩැනියෙල්, ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයකුගේ එකම උරුමක්කාරයා ය.
ස්පාඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනාගේත්, ඩැනියල්ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද?
එසේත් නොමැතිනම්, ඔවුන්ගේ ජීවිත තුළට එබෙන බියකරු රහසක් විසින් හැමදේම කණපිට පෙරළනු ඇති ද?