නිහඬ උල්පත්
About this book
'කපුටෝ' තාත්තාව නිවස ඉදිරිපිටම මරා දැමූහ. අම්මා සිපිරිගෙය තුළදී මැරුම් කෑවා ය. මුළු පවුලම ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුනේ ඇනා අත දරුවකුව සිටය දී ය.
දුගී බවෙත්, අවමානයේත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හෝටලයක මෙහෙකාර කෙල්ලකි. ඩැනියෙල්, ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයකුගේ එකම උරුමක්කාරයා ය.
ස්පාඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනාගේත්, ඩැනියල්ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද?
එසේත් නොමැතිනම්, ඔවුන්ගේ ජීවිත තුළට එබෙන බියකරු රහසක් විසින් හැමදේම කණපිට පෙරළනු ඇති ද?
Details
ISBN
9789556913439
පිටු ගණන (Pages)
616
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review