Back to Top
නිදහසේ රැජිණ 3 - ගිනිගත් අසිපත
Special Price
රු. 584.00
Regular Price
රු. 730.00
In stock
SKU
nidahase-rajina-3-christian-jacq-manel-karunathilaka-wijesooriya
ඒ ක්‍රි.පූ. 17 වැනි ශතවර්ෂයයි.
කෘෘර හික්සෝවරුන් ඒ වන විටත් ඊජිප්තුවේ උතුර පාලනය කළ අතර දකුණු ප්‍රදේශය ආහෝටෙප් රැජින විසින් නිදහස් කරගනු ලැබ තිබිණි.
ඒ නිදහස වෙනුවෙන් ඇගේ සැමියා වූ පාරාවෝ සීක්වෙන් සහ වැඩිමහල් පුතු පාරාවෝ කමෝස් දිවි පුදා තිබිණි.
මේ සියලු වියෝ දුක් දරාගනිමින් ඇය තම බාල පුත් ආමෝස්, පාරාවෝ ලෙස කිරුළු පැළඳුවාය. අන්තිමේදී තම සැමියා සහ පුත්‍රයා ඝාතනය කළ හික්සෝ ඔත්තුකරුවා හඳුනාගන්නට ඇයට හැකි වේ ද?
ඒ සඳහා ඇයට සහාය වන්නන් අතර ක්වාරිස්, නේශි, මූන්, රැවුලා සහ ඇෆ්ගන්ගේ කාර්යභාරය කෙසේ වී ද?
මේ අභීත ගැහැනිය ගැන කියැවෙන නිදහසේ රැජින මුල් කොටස් දෙක මෙසේ වෙයි.
1. අඳුරු අධිරාජ්‍යය
2. ඔටුනු යුද්ධය