Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නිදහසේ රැජිණ 3 - ගිනිගත් අසිපත

නිදහසේ රැජිණ 3 - ගිනිගත් අසිපත

About this book

ඒ ක්‍රි.පූ. 17 වැනි ශතවර්ෂයයි.

කෘෘර හික්සෝවරුන් ඒ වන විටත් ඊජිප්තුවේ උතුර පාලනය කළ අතර දකුණු ප්‍රදේශය ආහෝටෙප් රැජින විසින් නිදහස් කරගනු ලැබ තිබිණි.

ඒ නිදහස වෙනුවෙන් ඇගේ සැමියා වූ පාරාවෝ සීක්වෙන් සහ වැඩිමහල් පුතු පාරාවෝ කමෝස් දිවි පුදා තිබිණි.

මේ සියලු වියෝ දුක් දරාගනිමින් ඇය තම බාල පුත් ආමෝස්, පාරාවෝ ලෙස කිරුළු පැළඳුවාය. අන්තිමේදී තම සැමියා සහ පුත්‍රයා ඝාතනය කළ හික්සෝ ඔත්තුකරුවා හඳුනාගන්නට ඇයට හැකි වේ ද?

ඒ සඳහා ඇයට සහාය වන්නන් අතර ක්වාරිස්, නේශි, මූන්, රැවුලා සහ ඇෆ්ගන්ගේ කාර්යභාරය කෙසේ වී ද?

මේ අභීත ගැහැනිය ගැන කියැවෙන නිදහසේ රැජින මුල් කොටස් දෙක මෙසේ වෙයි.


1. අඳුරු අධිරාජ්‍යය
2. ඔටුනු යුද්ධය

ISBN
9789556913460
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිදහසේ රැජිණ 3 - ගිනිගත් අසිපත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.