අසම්මතය

Special Price රු. 600.00 Regular Price රු. 750.00
Out of stock
SKU
asammathaya-virginia-andrews-chithra-i-perera-wijesooriya

එය අසම්මත කතාවකි.
වර්ජිනියා ඇන්ඩෘෘස් ගේ Seeds of Yesterday කෘතිය ජීවිතයේ විශමතාවන් පිළිබඳව කියා පාන සැඩ පහරැති ගංගාවක් මෙනි. එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුන් තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන අයුරිනි.

කැතීගේ හා ක්‍රිස්ගේ කතාවද එවැනිම අසම්මත කතාවකි.

Back to Top