Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මතය
About this book

එය අසම්මත කතාවකි.
වර්ජිනියා ඇන්ඩෘෘස් ගේ Seeds of Yesterday කෘතිය ජීවිතයේ විශමතාවන් පිළිබඳව කියා පාන සැඩ පහරැති ගංගාවක් මෙනි. එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුන් තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන අයුරිනි.

කැතීගේ හා ක්‍රිස්ගේ කතාවද එවැනිම අසම්මත කතාවකි.

ISBN
9789556913484
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසම්මතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.