නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

Special Price රු. 584.00 Regular Price රු. 730.00
In stock
SKU
nidahase-rajina-2-christian-jacq-manel-karunathilaka-wijesooriya

ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයේ කෘෘර හික්සෝවරුන් විසින් ආක්‍රමණය කරන ලද ඊජිප්තුව, ඔවුන්ගෙන් බේරාගැනීමට මූලිකත්වය ගත්තේ ආහොටෙප් රැජිනයි.

සියලු ඊජිප්තුවන්ගේ ආදරය, ගෞරවයට පාත්‍ර වූ ආහොටෙප් රැජින, නිදහසේ රැජින නමින් හැඳින්වීමට ඔවුහු කටයුතු කළහ. වසර ගණනාවක් පැවතුණ සටන, පාරාවෝ සීක්වෙන් බිලි ගනී.

එහෙත් ; තරුණ වියේදීම සැමියා අහිමි වුවද නිදහසේ රැජිනගේ අධිෂ්ඨානය බිඳකුදු වෙන් නොවෙයි.

උපන් රට ආක්‍රමණිකයාගෙන් බේරාගැනීමට දිගින් දිගටම සටනේ යෙදෙන නිදහසේ රැජින, තම වැඩිමල් පුත්‍රයා, කමෝස්ගේ වියෝව කෙසේ දරාගනීද?

පාරාවෝ වරුන් දෙදෙනෙක් ; සීක්වෙන් සහ කමෝස් ඝාතනය කරන්නට ඔත්තු පයන හික්සෝ ඔත්තු කරුවා හඳුනා ගන්නට ඇයට හැකි වේ ද? දහස් ගණනක් වූ ඝාතන, සියක් වසරක ආක්‍රමණයට මුහුණ දී අළු මතින් නැගී සිටින්නට ඊජිප්තුවට හැකි වූයේ ඒ ධෛර්යයමත්,අධිෂ්ඨානශීලී ගැහැනිය හේතුවෙනි!

Back to Top