Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

About this book

ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයේ කෘෘර හික්සෝවරුන් විසින් ආක්‍රමණය කරන ලද ඊජිප්තුව, ඔවුන්ගෙන් බේරාගැනීමට මූලිකත්වය ගත්තේ ආහොටෙප් රැජිනයි.

සියලු ඊජිප්තුවන්ගේ ආදරය, ගෞරවයට පාත්‍ර වූ ආහොටෙප් රැජින, නිදහසේ රැජින නමින් හැඳින්වීමට ඔවුහු කටයුතු කළහ. වසර ගණනාවක් පැවතුණ සටන, පාරාවෝ සීක්වෙන් බිලි ගනී.

එහෙත් ; තරුණ වියේදීම සැමියා අහිමි වුවද නිදහසේ රැජිනගේ අධිෂ්ඨානය බිඳකුදු වෙන් නොවෙයි.

උපන් රට ආක්‍රමණිකයාගෙන් බේරාගැනීමට දිගින් දිගටම සටනේ යෙදෙන නිදහසේ රැජින, තම වැඩිමල් පුත්‍රයා, කමෝස්ගේ වියෝව කෙසේ දරාගනීද?

පාරාවෝ වරුන් දෙදෙනෙක් ; සීක්වෙන් සහ කමෝස් ඝාතනය කරන්නට ඔත්තු පයන හික්සෝ ඔත්තු කරුවා හඳුනා ගන්නට ඇයට හැකි වේ ද? දහස් ගණනක් වූ ඝාතන, සියක් වසරක ආක්‍රමණයට මුහුණ දී අළු මතින් නැගී සිටින්නට ඊජිප්තුවට හැකි වූයේ ඒ ධෛර්යයමත්,අධිෂ්ඨානශීලී ගැහැනිය හේතුවෙනි!

ISBN
9789556913347
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.