විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් 2 - මධ්‍යතන යුගය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
widesheeya-akramana-wimukthi-satan-2-karunarathna-dayawansha

අනුරාධපුර විලච්චි කෝරළයේ වෙළනදමන නම් ස්ථානයෙන් සොයා ගනු ලැබූවකි. (දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇත)

“වීරගල්” යනුවෙන් හැඳින්වෙන මෙම කැටයම් විශේෂය ඉන්දියාවේ හා ලංකාවේ පැරණි මූර්ති අතර දක්නට ලැබේ. මෙම කැටයමේ පහත කොටසින් යුද පිටියේදී රට වෙනුවෙන් සටන් වැද දිවි පුදන යුද විරුවකු නිරූපනය වෙයි. ඉහළ කොටසින් දිවි පුදන මෙම විරුවාගේ ආත්මය අක්ෂෝභය බුදුන් ලෙස දෙව්ලොව උපත ලබා දිව්‍ය අප්සරාවන් වෙතින් ගෞරව සත්කාර ලබන ආකාරයත් පිළිබිඹු කෙරෙයි.

Back to Top