විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් 2 - මධ්‍යතන යුගය
About this book
අනුරාධපුර විලච්චි කෝරළයේ වෙළනදමන නම් ස්ථානයෙන් සොයා ගනු ලැබූවකි. (දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇත)
“වීරගල්” යනුවෙන් හැඳින්වෙන මෙම කැටයම් විශේෂය ඉන්දියාවේ හා ලංකාවේ පැරණි මූර්ති අතර දක්නට ලැබේ. මෙම කැටයමේ පහත කොටසින් යුද පිටියේදී රට වෙනුවෙන් සටන් වැද දිවි පුදන යුද විරුවකු නිරූපනය වෙයි. ඉහළ කොටසින් දිවි පුදන මෙම විරුවාගේ ආත්මය අක්ෂෝභය බුදුන් ලෙස දෙව්ලොව උපත ලබා දිව්‍ය අප්සරාවන් වෙතින් ගෞරව සත්කාර ලබන ආකාරයත් පිළිබිඹු කෙරෙයි.
Details
ISBN
9789556864403
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review