Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන්

විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන්

About this book

ඒ. එම්. කරුණාරත්න - අනුරාධපුර විලච්චි කෝරළයේ වෙළනදමන නම් ස්ථානයෙන් සොයා ගනු ලැබූවකි. (දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇත)

“වීරගල්” යනුවෙන් හැඳින්වෙන මෙම කැටයම් විශේෂය ඉන්දියාවේ හා ලංකාවේ පැරණි මූර්ති අතර දක්නට ලැබේ. මෙම කැටයමේ පහත කොටසින් යුද පිටියේදී රට වෙනුවෙන් සටන් වැදි දිවි පුදන යුද විරුවකු නිරූපනය වෙයි. ඉහළ කොටසින් දිවි පුදන මෙම විරුවාගේ ආත්මය අක්ෂෝභය බුදුන් ලෙස දෙව්ලොව උපත ලබා දිව්‍ය අප්සරාවන් වෙතින් ගෞරව සත්කාර ලබන ආකාරයත් පිළිබිඹු කෙරෙයි.

ISBN
9789555516549
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.