Back to Top
ෆ්‍රී කික්
Special Price
රු. 400.00
Regular Price
රු. 500.00
In stock
SKU
free-kik-kick-dileepa-jayakodi-surasa-elizabeth-laird
හෙටත් හිරු පායයි ද,
අර පේන කඳු මතින්?
ඒ කඳුත් අපේමය,
මුතුන් මිත්තන් සැරූ!
හෙටත් රස ගෙන එයිද,
ඔලිව් තුරු අස්වැන්න?
පරපුරෙන් පරපුරට
ඔවුන් සතොසින් නෙලූ!
එකවරම ඇවිල්ලා
ගොරබිරම් යුද ටැංකි
අපේ කඳු, ඔලිව් වතු
පාපන්දු පිටි මතින්!
කවදාද ආයේ අපි
කඳු මුදුන් සරන්නේ
ඔලිව් ගෙඩි කඩ කඩා
එහි රසය විඳින්නේ?
කෙළිබිමේ දුවයමින්
පාපන්දු කෙළින්නේ?
ඒත් හෙට දිනේ අපි
පාපන්දු කෙළිනවා
කරීම් "ෆ්‍රී කික්" එකක්
දෙන වරම ලබනවා
(දිලීප ජයකොඩි)