Back to Top
නොහඳුනන ලින්කන්
Special Price
රු. 1,320.00
Regular Price
රු. 1,650.00
In stock
SKU
nohadunana-lincon-dale-carnegie-gamini-kumara-wijesooriya
''මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිදු, ආගන්තුක, මිතුරන් රහිත, නුගත් කොලුවෙකු ලෙස ය.මසකට ඩොලර් අටක වැටුපට ඔරු පාරුවල වැඩ කළෙමි.මුව සමකින් සැදු කලිසම මගේ දණ හිස්වලට පහළින් සිර වුවකි.මුව සම තෙත් වු පසු එය හිරු එලියෙන් වියළි හැකිලෙයි.මගේ කලිසම මේ අන්දමට හැකිළි යන තෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටි අතර හිදැසක් නිර්මාණය විය.මා උසින් වැඩෙත් ම තෙත් වන මුව සම හැකිළිමට බඳුන් වී තව තවත් කෙටි වී හිර විය.අවසානයේ අද ද දැකිය හැකි නිල් පැහැති රේඛාවන් මගේ පාදය වටා සිටුහන් විය.මා රදළයෙකු මෙන් මනහර ව හැඳ පැළඳ සිටිතැයි ඔබ කියන්නේ නම් ඒ වරදට සමාව යදිමි"