විෂ කන්‍යා

Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
Out of stock
SKU
wisha-kanya-breeana-shields-nimmi-muditha-herath-wijesooriya
කිසිඳු ආයුධයක් අත නැතිව, එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්‍යාවක්මි. මා අතින් මිය යන්නේ, මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයින් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හඳුනන්නේ නැත. ඒ කවුරුන්දැයි හොයන්නට මට වුවමනාවක්ද නැත. ඒ සියල්ල වෙනස් වුණේ මට "දේවන්" ව සිප ගන්නට අණ ලැබුණු දිනයේදීය.
දේවන් මගේ රහසිගත ආදරයයි.

දැන් ඉතින් ඔහුට මරණය නියම වී ඇත.

මා ඔහුව බේරා ගත යුතුය.

මා ඔහුව මගෙන් බේරා ගන්නට ක්‍රමයක් සොයා ගත යුතුය.
Back to Top