ඇතුළාන්ත කථාව - Osho

Special Price රු. 520.00 Regular Price රු. 650.00
In stock
SKU
athulantha-kathawa-osho-wijesooriya-golden-gate-tao
ලෝකයෙන් ගැලවී යනු වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න.ඔබ ලෝකය තුළ රැදී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි.

එය ඔබව නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි.ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද නැත හොත් එහි දණක් ගැඹුරට ද,එසේත් නැතහොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි.

Back to Top