Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / ඇතුළාන්ත කථාව - Osho

ඇතුළාන්ත කථාව - Osho

About this book
ලෝකයෙන් ගැලවී යනු වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න.ඔබ ලෝකය තුළ රැදී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි.

එය ඔබව නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි.ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද නැත හොත් එහි දණක් ගැඹුරට ද,එසේත් නැතහොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි.

ISBN
9789556913330
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇතුළාන්ත කථාව - Osho

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.