Back to Top
මායා මායා
Special Price
රු. 382.50
Regular Price
රු. 450.00
In stock
SKU
maya-maya-sooriya-samadara-chandani-danthanarayana
මායා මා ඇය මරා දමාවි
යැයි සිතා සිටී. එය බිහිසුණු
සිතුවිල්ලකි. ඇයගේ
කෲරත්වයට එහා ගිය යමක්
මෙහි ඇද්දයි මා හට ප්‍රථම වරට
සැකයක් පහළ වන්නට විය.
ඇය පාලනය කරගත නොහැකි
යම් ව්‍යාකූලතාවකින් පෙළෙන
බව සැබෑ ය. නැතිනම් මා ඇය
මරා මුහුදට විසිකරාවි යැයි
ඇයට සිතිය හැක්කේ කෙසේ ද ?
මායාමායා මායාමායා මායා