මායා මායා
About this book
මායා මා ඇය මරා දමාවි
යැයි සිතා සිටී. එය බිහිසුණු
සිතුවිල්ලකි. ඇයගේ
කෲරත්වයට එහා ගිය යමක්
මෙහි ඇද්දයි මා හට ප්‍රථම වරට
සැකයක් පහළ වන්නට විය.
ඇය පාලනය කරගත නොහැකි
යම් ව්‍යාකූලතාවකින් පෙළෙන
බව සැබෑ ය. නැතිනම් මා ඇය
මරා මුහුදට විසිකරාවි යැයි
ඇයට සිතිය හැක්කේ කෙසේ ද ?
මායාමායා මායාමායා මායා
Details
ISBN
9789556565942
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review