Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ගැලැක්සි

ගැලැක්සි

About this book

ලැබ්‍රඩොර් සුනඛයින්

ලැබ්‍රඩොර් වර්ගයේ සුනඛයින් ඕනෑම පරිසරයකට හැඩගැස්විය හැකි, සුහදශීලි ස්වාමියාගේ අණ වහා වටහා ගන්නා සත්ත්ව විශේෂයකි. රන් පැහැති හා කළු පැහැති යනුවෙන් වර්ග දෙකක් ඇත. ඔවුන් “රිට්‍රීවර්” වර්ගයේ සුනඛයන්ය. එහි අදහස “තම ස්වාමියාට දඩයම් කරන්නා” යනුයි. ඒ ඔවුන් අතීතයේ දඩයම් සුනඛයින් වූ නිසාය. එසේ නමුත් ඔවුන් ඉතා කීකරු සුරතලුන් ලෙස නම් දරා ඇත. තම මුඛයෙහි ඕනෑම දෙයක් මෘදුව අල්ලා සිටීමට දක්ෂ මොවුන් ජලයට ඉතාම ප්‍රියකරයි. එම නිසා ජලයේ ක්‍රීඩා කිරීමටත් පිහිනීමටත් දක්ෂය. එපමණක් නොව විනෝදයට හති වැටෙන තුරු බෝල සෙල්ලම් කිරීමට ද ඔවුන් අති දක්ෂය. අමුත්තන් හා සුහදශීලී ලැබ්‍රඩොර් සුනඛයෝ ළමයින් ප්‍රිය කරයි. මෙම වර්ගයේ සුනඛයින් ආහාරය ඉතා ප්‍රිය කරන බැවින් හමුවන ඕනෑම දෙයක් ගිල දමයි. සිලිමලු සහ පොලිතීන් එයට උදාහරණයකි. ඔවුන්ගේ තීක්ෂණ නුවණ නිසා බොහෝ රටවල මොවුන් පොලිස් බල්ලන් ලෙස යොදා ගැනේ.

ISBN
9786245638932
පිටු ගණන (Pages)
28
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගැලැක්සි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.