සසල පෙම නිසල විය

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
sasala-pema-nisala-wiya-ruwanthi-abeywickrama-shan-book

"යොවුන් හිත වට සිතූ පැතුමන්

එදා ඔබ හට පේවුණා

සුවින් පිපෙනා සුවඳ පෙම් මල්

හිතේ කොණකින් පිබිදුනා

නිබඳ හිත මැද ළබැඳි ඔබ ගැන

අහස් මාළිග සෑදුනා

එහෙත් ඔබ අද මගෙන් ඉවතට

යන්න යන බව තේරුණා....

 

විහිද සැරිසර ඇහිඳගත් ලොව

මගෙන් ඈතට නික්මුණා

දිනක් නොදැනිම තැනක් නොදැනම

මැණික ඔබ ඔහුගෙම වුණා

අහිමි ඔබ ගැන සිහින දකිනා

හිතත් බිඳ බිඳ මියැදුනා

පිනෙන් පිරෙනා දහම් සුවමැද

සසල පෙම නිසලම වුණා..."

Back to Top