Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසල පෙම නිසල විය

සසල පෙම නිසල විය

About this book

"යොවුන් හිත වට සිතූ පැතුමන්

එදා ඔබ හට පේවුණා

සුවින් පිපෙනා සුවඳ පෙම් මල්

හිතේ කොණකින් පිබිදුනා

නිබඳ හිත මැද ළබැඳි ඔබ ගැන

අහස් මාළිග සෑදුනා

එහෙත් ඔබ අද මගෙන් ඉවතට

යන්න යන බව තේරුණා....

 

විහිද සැරිසර ඇහිඳගත් ලොව

මගෙන් ඈතට නික්මුණා

දිනක් නොදැනිම තැනක් නොදැනම

මැණික ඔබ ඔහුගෙම වුණා

අහිමි ඔබ ගැන සිහින දකිනා

හිතත් බිඳ බිඳ මියැදුනා

පිනෙන් පිරෙනා දහම් සුවමැද

සසල පෙම නිසලම වුණා..."

ISBN
9789558175477
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසල පෙම නිසල විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.