මම ඇය හැඳිනගත්තෙමි
About this book
පියාපත් ගසා ඉගිලෙන්න
මේ අහස ඉඩ ඇති වෙයිද අපට...
තරුවක් එක්ක කතා කරන්න
සඳ ඉඳීද තනියට රැයකට...
රෝස මලකට පිපෙන්න
පුළුවන් වුණොත් ගිමන් කලකට...
ඇයගේ ආදරය ඇතිවෙයි ජීවත්වෙන්න
මට ඇස් පියෙනතුරාවට....
පුළුවන් වෙයිද දකින්න ලොවක්
මගේ ඇස් වලින් ඇයට...
තනිකමක් තියේවිද නොදැනී
මං ඉන්නා තැනක ඒ හදවතට...
කතාවක් කියන්න ආස නිසා
ළං වී ඇගේ දෙසවන් වලට..
මං හැඳිනගත්තෙමි ඇයව
සංසාර සෙවණැල්ල ලෙස හරි අපූරුවට....
ප්‍රේමයක් දකින්න මගේ වෙලා
අවතැන් හිත නිවෙයි ඔය හිනාවට...
"සඳුර්ණා" ඉතින් ඔයා මගේ
වෙන්න මේ සංසාර දනව්ව පුරාවට...
- මහීම් -
Details
ISBN
9786249491793
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review