හින්නි හාමි

Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
hinni-hami-shanthi-dissanayaka-sarasavi

හින්නිහාමි සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් ලියු අපූර්ව රසවත් යොවුන් නවකතාවකි. දහසක් දුක් පීඩාවන් මැද දිවි ගෙවන වන්නියේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දිවි පෙවත මෙම කතාවට පාදක වේ.

වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ ඛේදවාචකයට අද ළමයි මුහුණ දී සිටිති. ආදරයද, රැකවරණයද ළමයෙකුට අහිමි වන්නේ නම්, ළමා වියේ චමත්කාරය ද එතුළින් අතුරුදහන් වනු නිසැකය.

තත්කාලීන සමාජයේ එම ඛේදවාචකය මෙම යොවුන් නවකතාව තුළින් කතුවරිය මැනවින් නිරූපණය කර ඇත.

Back to Top