හින්නි හාමි
About this book
හින්නිහාමි සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් ලියු අපූර්ව රසවත් යොවුන් නවකතාවකි. දහසක් දුක් පීඩාවන් මැද දිවි ගෙවන වන්නියේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දිවි පෙවත මෙම කතාවට පාදක වේ.
වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ ඛේදවාචකයට අද ළමයි මුහුණ දී සිටිති. ආදරයද, රැකවරණයද ළමයෙකුට අහිමි වන්නේ නම්, ළමා වියේ චමත්කාරය ද එතුළින් අතුරුදහන් වනු නිසැකය.
තත්කාලීන සමාජයේ එම ඛේදවාචකය මෙම යොවුන් නවකතාව තුළින් කතුවරිය මැනවින් නිරූපණය කර ඇත.
Details
ISBN
9789553118486
පිටු ගණන (Pages)
112
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review