සඳගිනිතැන්න

Special Price රු. 382.50 Regular Price රු. 425.00
Out of stock
SKU
sandaginithanna-chandika-madhushan-abeywickrama-sandeshaya
"එයාගේ ඇඟපත, මූණ බලා ඉඳිද්දිම වෙනස් වෙන්න ගත්තා. දික්වෙච්ච මූණේ හැඩේ හැදුණෙ හරියට කිඹුලෙක්ගෙ වගේ. ඒ දික්වුණ මූනෙ දිගටි කටේ තියුණු දිග දත් මතුවුණේ පොළොවෙන් බිම්මල් පොකුරු මතුවෙනවා වගේ. ඒ දත් මතුවෙද්දි දික්වුණු හොම්බ වගේ කටේ හණුවලින් 'චිරි චිරි' ගාලා සද්දයක් පවා ආවා. හරියට තද යමක් ඉරෙද්දි එන සද්දයක් වගේ............. එයා වේදනාවෙන් මරහඬ දුන්නා. ඒ හඬ තනිකරම තිරිසන්, අද්භූත, අමනුස්ස හඬක්..... ඒ මූණේ ඇස් දෙකේ පාට වෙනස් වුණා. මුළු සුදු ඉංගිරියාවම තනිකරම පුෂ්පරාග කහ පාටකට හැරුණා. කළු ඉංගිරියාව පොඩි වෙලා ගිහිල්ලා ඇහැ මද්දේ දිගටි, කෙළින් අතට තියෙන කළු ඉංගිරියාවක් බවට පත් වුණා. "
Back to Top