Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳගිනිතැන්න

සඳගිනිතැන්න

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"එයාගේ ඇඟපත, මූණ බලා ඉඳිද්දිම වෙනස් වෙන්න ගත්තා. දික්වෙච්ච මූණේ හැඩේ හැදුණෙ හරියට කිඹුලෙක්ගෙ වගේ. ඒ දික්වුණ මූනෙ දිගටි කටේ තියුණු දිග දත් මතුවුණේ පොළොවෙන් බිම්මල් පොකුරු මතුවෙනවා වගේ. ඒ දත් මතුවෙද්දි දික්වුණු හොම්බ වගේ කටේ හණුවලින් 'චිරි චිරි' ගාලා සද්දයක් පවා ආවා. හරියට තද යමක් ඉරෙද්දි එන සද්දයක් වගේ............. එයා වේදනාවෙන් මරහඬ දුන්නා. ඒ හඬ තනිකරම තිරිසන්, අද්භූත, අමනුස්ස හඬක්..... ඒ මූණේ ඇස් දෙකේ පාට වෙනස් වුණා. මුළු සුදු ඉංගිරියාවම තනිකරම පුෂ්පරාග කහ පාටකට හැරුණා. කළු ඉංගිරියාව පොඩි වෙලා ගිහිල්ලා ඇහැ මද්දේ දිගටි, කෙළින් අතට තියෙන කළු ඉංගිරියාවක් බවට පත් වුණා. "
ISBN
9789557667485
පිටු ගණන (Pages)
282
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳගිනිතැන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.