Back to Top
රංගනිය
Special Price
රු. 558.00
Regular Price
රු. 620.00
Out of stock
SKU
ranganiya-ramani-bulathsinghala-nimsa
"ඉයස් හිමා...? මොකද මේ කුකුළා අතින් අරගෙන...?"
කුකුල්ලු නැතුව නරියො අරගෙන එන්නයැයි... කෝ අපේ
ඩිරෙක්ටර්තුමා...? "
ෆිල්ම් එකට කට්ටිය තෝරනවා.. ඔයාට මේ කේ රෝල් එකක්
තියෙනවා කිව්වා...’
'රෝල් එකක්...? මාළුද බිත්තරද...? "
"හරියි කියලා හිතෙන දේවල් අපි කරනකොට... ඒවා වැරදි නං
කවුරුත් ඒවා වැරදියි කියලා කියන්නේ නෑ හිමා... හරි හරි
කියලා මූණට කියලා පස්සේ හීනාවෙනවා... අන්න අරකිට දැන්
වෙලා තියෙන දේ කියලා... ඒත් ඇත්තටම හරි දෙයක්
කරනකොට ඒකේ වැරදි හොයන්න දාහක් දෙනා ඉන්නවා...
අපියි දැනගන්න ඕන අපි කරන්නෙ හරිදේද නැත්තං වැරදි දේද කියලා හොයාගන්න එක..”