Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රංගනිය

රංගනිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඉයස් හිමා...? මොකද මේ කුකුළා අතින් අරගෙන...?"

කුකුල්ලු නැතුව නරියො අරගෙන එන්නයැයි... කෝ අපේ

ඩිරෙක්ටර්තුමා...? "

ෆිල්ම් එකට කට්ටිය තෝරනවා.. ඔයාට මේ කේ රෝල් එකක්

තියෙනවා කිව්වා...’

'රෝල් එකක්...? මාළුද බිත්තරද...? "

"හරියි කියලා හිතෙන දේවල් අපි කරනකොට... ඒවා වැරදි නං

කවුරුත් ඒවා වැරදියි කියලා කියන්නේ නෑ හිමා... හරි හරි

කියලා මූණට කියලා පස්සේ හීනාවෙනවා... අන්න අරකිට දැන්

වෙලා තියෙන දේ කියලා... ඒත් ඇත්තටම හරි දෙයක්

කරනකොට ඒකේ වැරදි හොයන්න දාහක් දෙනා ඉන්නවා...

අපියි දැනගන්න ඕන අපි කරන්නෙ හරිදේද නැත්තං වැරදි දේද කියලා හොයාගන්න එක..”

ISBN
9789550781843
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රංගනිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.