Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැළඹිල්ල 2

කැළඹිල්ල 2

About this book
වාඩිවෙයං.. දැන් මොකක්ද ප්‍රශ්නෙ..?" "උඹලා කිව්ව දේවල් ඇත්ත ශකිලා ගැන..." "උඹ කොහොමද හරියටම දැනගත්තේ...?" ඇත්තටම මචං ඊයේ. "දැන් ඉතින් කියපං හැම දෙයක්ම... දොස්තරලට වයස හංගලා සමහරු ලෙඩ දාගන්නේ ... උඹත් ඒ වගේ වෙන්න එපා..." "මොකක්ද ඒ..?" "බෙහෙත් දෙන්නෙ වයසෙ හැටියට... වයස පණහෙ ගැනු විස්සෙ විසිපහේ කෙල්ලො වෙනකොට අලි තරුණ ජවයට හරියන ඩොස් එක දෙන්නේ..." "උඹලට ගැනියෙක් දකිනකොට වයස හිතන්න බැරි නං දොස්තරලද...?" "හදවත විවෘත නං... පුළුවන්... ශකිලලා වගේ ගෑනියෙක් අපිට තේරුං ගන්න අමාරුවේවි අපි ළගට ආවත්..."
ISBN
9789550781133
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැළඹිල්ල 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.