සුසුම් හඩ නුඔ තව දුරයි නම්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
susum-hada-nuba-thawa-durai-nam-rangana-dilshan-thara

"ගැහැණිය පුදුමාකාරය..

පිරිමින් දමනය කිරීමට අවශ්‍ය

සියුමැලි ගතිය මෙන්ම ප්‍රශ්නවලට

මුහුණදීමට අවශ්‍ය දරදඬු ගතියද

සියළුම කාන්තාවන් තුළ අඩු වැඩි

වශයෙන් අන්තර්ගතය.. අවශ්‍ය විටකදී

ඒ අන්තයන් දෙක අතර මාරුවීමට

ඔවුන්ට යන්නේ බොහෝම සුළු

කාලයකි..

එහෙත් පිරිමියා එසේ නොවන්නේය..

දරදඬු පිරිමියා කොහොමත් දරදඬුය..

සියුමැලි පිරිමියා කොහොමත් සියුමැලිය..

ඒ අතරමැද තත්ත්වයක සිටින පිරිමින්

ඉන්නේ කළාතුරකිනි.."

Back to Top