Back to Top
බීර සුවඳැති හාදු
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
beera-suwadathi-hadu-dilshi-thathsarani-ksp-publishers
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳිම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමයි.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.
තනිකම ඇබ්බැහියකි.ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවිම පුදුමාකාර සැනසීමකි.වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ් සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.
අසම්පුර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි.මිනිසුන් යමක් සම්පුර්ණ කරගන්නා තෙක් ඒ පිළිබද නොනිමි ආශාවකින් පෙළේ.ඒ් ආශාවේ අපුර්වත්වය ඇත්තේ අසම්පුර්ණත්වය තුළය.