සේපියන්ලා - සරසවි ප්‍රකාශන

Special Price රු. 1,620.00 Regular Price රු. 1,800.00
In stock
SKU
sepienla-yuval-noah-harari-upali-rathnayake-sarasavi

''සිත් ගන්නා සුළු හා කියවීමට පොළඔවන මෙම කෘතියෙන් මිහිමඩල මත මිනිසුන් වන අප ගත කර ඇත්තේ කෙතරම් කෙටි කාලයක්ද යන්න යථා පරිදි ඔබ වෙත ගෙනහැර පායි.''
-බැරැක් ඔබාමා-

ගින්දර
අපට බලය දුන්නේය.

ගොවිතැන
අප තව තවත් කෑදර කළේය.

මුදල්
අපට අරමුණු දුන්නේය.

විද්‍යාව
අප බිහිසුණු මාරක වර්ගයක් කළේය.

අපට අවිෂය ලෝකයේ වානරයාගේ සිට වත්මන් ලෝකයේ පාලකයන් දක්වා අපේ අරුම පුදුම ඉතිහාසය පිළිබඳ විශ්මයජනක තොරතුරු මාලාවකින් සමන්විතය.

Back to Top