නීතිය සහ විනය

Special Price රු. 224.00 Regular Price රු. 280.00
In stock
SKU
nithiya-saha-vinaya-basil-fernando-wijesooriya

එක් එක් පුද්ගලයාගේ ස්වෛරීභාවය කියා දෙයක් ඇත්තේ නැත. ස්වෛරීභාවය එක් රාජ්‍යයක් තුළ ජීවත් වන සියලු ම ජනතාව සතු වේ. ස්වෛරීභාවයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොවේ. සමස්ත ජනතාවක් සංවිධානාත්මක ව ජීවත් වීම මගින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට ඇති වන එකඟතාව ජනතා ස්වෛරීභාවයේ පදනම වේ.

Back to Top