නීතිය සහ විනය
About this book
එක් එක් පුද්ගලයාගේ ස්වෛරීභාවය කියා දෙයක් ඇත්තේ නැත. ස්වෛරීභාවය එක් රාජ්‍යයක් තුළ ජීවත් වන සියලු ම ජනතාව සතු වේ. ස්වෛරීභාවයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොවේ. සමස්ත ජනතාවක් සංවිධානාත්මක ව ජීවත් වීම මගින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට ඇති වන එකඟතාව ජනතා ස්වෛරීභාවයේ පදනම වේ.
Details
ISBN
9789556913217
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review