එක්ස්කැවේෂන්

Special Price රු. 1,665.00 Regular Price රු. 1,850.00
In stock
SKU
excavation-james-rollins-manjula-dissanayaka-muses
දකුණු ඇමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි අතුරුදහන් නගරයක කැනීමක් සිදු වෙයි.මෙහිදී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත් මුද්‍ර තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටබුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දී ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භුගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යියි.එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදන් නගරයේ මාරක අබිහස කුමක්ද ...? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත්ද..?
Back to Top