මායා සටන්

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
maya-satan-sachintha-layani-sayura

“ස.. සමාවන්න... ඔබට බාධා කලානම් මම,

ඉහල සිට පැමිණෙන ආලෝකය වැටී

මකර දෑස් බැබලුනේ නිල් පැහැයෙන්.

”භූමි... එසේ නම් ඔබ අඳුර පරදවන සටනට එකතු වූවා...

"ඔ... ඔබ මාව හඳුනන්නේ කෙසේද...?"

සිදුවන දැයින් භූමි පුදුමයට පත්වූවා.

"නිල් මකරුනට නොහැකියි නම් අනාගතය දකින්නට,

කාටද හැකිවන්නේ..?"

Back to Top