Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මායා සටන්

ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

“ස.. සමාවන්න... ඔබට බාධා කලානම් මම,

ඉහල සිට පැමිණෙන ආලෝකය වැටී

මකර දෑස් බැබලුනේ නිල් පැහැයෙන්.

”භූමි... එසේ නම් ඔබ අඳුර පරදවන සටනට එකතු වූවා...

"ඔ... ඔබ මාව හඳුනන්නේ කෙසේද...?"

සිදුවන දැයින් භූමි පුදුමයට පත්වූවා.

"නිල් මකරුනට නොහැකියි නම් අනාගතය දකින්නට,

කාටද හැකිවන්නේ..?"

ISBN
97896245465002
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායා සටන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.