Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පිටසක්වලින් ආ අද්භූත ජීවියා

පිටසක්වලින් ආ අද්භූත ජීවියා

ප්‍රකාශක (Publisher): නිපුන් පොත් - Nipun Poth
ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

බිම්ගේ මුවෙන් සුදු පැහැ පෙණ වැක්කෙරෙමින් තිබිණ. ඔහුගේ දළ, නිකටෙහි ඇතිල්ලුණේ ශබ්දයක් නගමිනි. ඔහුගේ මුහුණ දම් පැහැයෙන් අඳුරු වී තිබිණ.

"මාව තරහා ගස්සන්න එපා." ඔහු නැවතත් ගෙරවූයේය.

මේ පිටසක්වල ජීවියා කෙතරම් භයානකද...? ඔහු සැබවින්ම ක්‍රිස්ට සහ මට අනතුරක් කරාවිද...?

.....පණ ඇති ආහාර.....

ඔහු පැවසුවේ ඔහු කෑමට ගන්නේ පණ ඇති ආහාර බව ය. ඒ මිනිසුන් විය නොහැකිද...?

ISBN
9789550258895
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිටසක්වලින් ආ අද්භූත ජීවියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.