About this book
එතකොටම ලෝගුව ඇඳන් උන්න කෙනා අහසට නැගුනා. එයා වාඩිවෙලා හිටියේ දිගම දිග නටුවක් තියෙන සුදු පාට
ලිලී මලක් උඩ.
''එයා මායාකාරියක් ද.....? කෝ එහෙනම් මන්තර ඉදල......''
''එයාලට මන්තර ඉදල් නැහැ... එයාලට තියෙන්නේ ලිලී මල්....''
''ඇයි ඒ..?"
"එනවද මාත් එක්ක මායාපුරයට...?"
Details
ISBN
9789554788749
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review