Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තාත්තා

තාත්තා

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ආදරයේ උල්පත වු කලී අම්මා ය.අම්මා තරම් කිසිවෙකුත් කිසිවෙකුට ආදරය නොකරයි.අම්මා යනු ආදරයේ සංකේත යයි.ලෝකය බිහි වු දා සිට අපේ ඇට මස් ලේ නහරවලට කාන්දු වී ඇති කා වැදී ඇති අදහස එහෙම ය.තාත්තාව අමතක ව යන්නට ඇත්තේ එනිසාවෙන් විය හැකි ය.තාත්තා ගේ ආදරය අත්හැරිණි.නොසලකා හැරිණි.නැතහොත් හඳුනාගත නොහැකිව මඟ හැරිණි.තාත්තා සිඹ සිඹ ආදරය පෙන්වන්නේ නැත.අපමණ දුකකදී වත් හඬා වැටෙන්නේ නැත.ඇඟ ලේ කිරි කළ හැකි වන්නේත් නැත. නමුත් ආදරයේ නිර්මාතෘවරයා තාත්තාය.අම්මා ආදරයේ උල්පත නම් ඒ උල්පත පෝෂණය කරන අසිරිමත් ආදර පෝෂකයා තාත්තාය.
ISBN
9789554788671
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තාත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.