රිදී තිරංගනාව

by
Special Price රු. 1,575.00 Regular Price රු. 1,750.00
In stock
SKU
ridee-thiranganawa-sunethra-rajakarunanayaka-sarasavi

රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නොව පක්ෂ, පන්ති භේදයකින්ද තොරව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය චිත‍්‍රපට උළෙලක් මෙන් ම දැවැන්ත සිනමා නිර්මාණයක්ද බඳුය. මනෝ විද්‍යාඥවරියකගේ විද්‍යාත්මක විචක්ෂණ භාවය සාර සුභාවිත භාෂාවක් හා සුසංයෝග වී අපේ කාලයේ දේශපාලනය විනිවිද දකින මෙය මෙරට නවකතා කලාවේ සන්ධිස්ථානයකි.

Back to Top