ඇලඩින්ගේ පුදුම පහන සහ විස්මිත කතන්දර

by
Special Price රු. 531.00 Regular Price රු. 590.00
In stock
SKU
aladinge-puduma-pahana-saha-tenison-perera-sarasavi

‘ඇලඩින්ගේ පුදුම පහන’ නම් කතාව වසර සිය ගණනක් ලොකු කුඩා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ මනස විස්මිත හැඟීම්වලින් අවදි කළ ලෝකයේ භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතාවකි. මෙය අරාබි නිසොල්ලාසයේ රසවත්ම, එමෙන්ම මෙතෙක් වැඩිම පාඨක පිරිසකගේ අවධානයට ලක් වූ කතා අතරින් එකකි.

‘සින්බෑඩ් නම් යාත්‍රිකයා’ යන කතාව ත්‍රාසජනක විස්තරවලින් හා කුහුලෙන් පාඨකයා අවදි කළ ලොව සුපතල කතාවකි. මෙම කතාව සුප්‍රකට ළමා කාටූන් චිත්‍රපට දහස් ගණනකට ජීවය දුන් කතාවක් සේ සැලකේ.

‘සින්ඩ්‍රෙල්ලා’ ග්‍රීම් සොහොයුරන්ගේ කතාවලියේ මහත් පාඨක ප්‍රසාදය දිනූ අමරණීය කතාවකි. අසරණ තරුණියකට බාදක මැද භාග්‍ය හිමි කර දුන් දේව දානයක් පිළිබඳ කතාවකි.

අනෙක් කතාත්…

Back to Top