Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඇලඩින්ගේ පුදුම පහන සහ විස්මිත කතන්දර

ඇලඩින්ගේ පුදුම පහන සහ විස්මිත කතන්දර

About this book

‘ඇලඩින්ගේ පුදුම පහන’ නම් කතාව වසර සිය ගණනක් ලොකු කුඩා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ මනස විස්මිත හැඟීම්වලින් අවදි කළ ලෝකයේ භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතාවකි. මෙය අරාබි නිසොල්ලාසයේ රසවත්ම, එමෙන්ම මෙතෙක් වැඩිම පාඨක පිරිසකගේ අවධානයට ලක් වූ කතා අතරින් එකකි.

‘සින්බෑඩ් නම් යාත්‍රිකයා’ යන කතාව ත්‍රාසජනක විස්තරවලින් හා කුහුලෙන් පාඨකයා අවදි කළ ලොව සුපතල කතාවකි. මෙම කතාව සුප්‍රකට ළමා කාටූන් චිත්‍රපට දහස් ගණනකට ජීවය දුන් කතාවක් සේ සැලකේ.

‘සින්ඩ්‍රෙල්ලා’ ග්‍රීම් සොහොයුරන්ගේ කතාවලියේ මහත් පාඨක ප්‍රසාදය දිනූ අමරණීය කතාවකි. අසරණ තරුණියකට බාදක මැද භාග්‍ය හිමි කර දුන් දේව දානයක් පිළිබඳ කතාවකි.

අනෙක් කතාත්…

ISBN
9789556717426
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇලඩින්ගේ පුදුම පහන සහ විස්මිත කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.