ලොව ප්‍රකට සුරංගනා කතා
About this book
සුරංගනා කතා රජ්ජුරුවන් සේ විරුදාවලී ලැබූ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් ඩෙන්මාර්ක් ජාතික ලේඛකයා විනිස් ලියන ලද සුරංගනා කතා අතුරින් තෝරාගත් කතා කිහිපයක් මෙම කෘතියට ඇතුළත්ය. ලොව භාෂා සියයකට පමණ පරිවර්තනය වී ඇති ඔහුගේ කතා ළමයින්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයින්ගේ ද විශේෂ ආකර්ෂණයට හේතු වී ඇතුවා පමණක් නොව, විචාරකයින්ගේ ද වෙසෙස් සැලකිල්ලට බඳුන් වී ඇත. මෙහි එන නයිටින්ගේල් කුරුල්ලා, අවලස්සන තාරා පැටියාගේ ඉරණම, හිම බිසව, වීර ටින් සොල්දාදුවා හා රජතුමාගේ ලස්සන ඇඳුම යන කතා විශ්ව කීර්තිය දිනගත් කතා සේ සැලකේ.
Details
ISBN
9789555737272
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review