රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කතා
About this book
ගුරු දේව යන අභිධානයට ලක් වන රබීන්ද්‍රනාත් තාගෝර් සකල කලා විෂයෙහි මහත් ප්‍රතිභාවක් ලොවට ගෙන හැර පෑ අසමාන ලේඛකයෙකි. ඔහුගේ අපූරු නිර්මාණ කුසලතා දැක්වෙන මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් සිංහල බසින් පළ වී නැත. වෙනත් අයුරකින් කියනවා නම්, තාගෝර්ගෙ අපූරු කතා සරණියක් සිංහල පාඨකයා හමුවට එන ප්‍රථම අවස්ථාව මෙය වන්නට පුළුවන,
මෙම කෘතිය සාහිත්‍ය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම, නිර්මාණ කරණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනිකයින්ට මෙන්ම ප්‍රවීණ ලේඛකයින්ට ද කදිම පූර්වාදර්ශ සපයන අත් පොතක් බඳුය.
Details
ISBN
9789556716702
පිටු ගණන (Pages)
268
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review