සසර දිගන්තය ස්වර්ණ පුස්තක සම්මාන 2015
About this book
සකල මානව ධර්ම හිම කැට මෙන් කඩා හැලී දිය වී යන සමාජයක ස්වාර්ථය, කෛරාටික කම, අසීමිත රාගාසාව උතුම් ප්‍රතිලාභ ලෙස ගනිමින් ජීවත්වන ස්ත්‍රී පුරුෂයින්ගේ චර්යාවන්ද, ඔවුන්ගේ අන්තෝ ජටා බහි ජටාවේ යථාර්ථය ද “සසර දිගන්තය” නම් මේ ප්‍රබන්ධය රූපණය කර දක්වන්නේ අපූරු රංගනයක් සේය. එය ගරා වැටෙමින් පවත්නා සමාජයක අවධානයට ලක් විය යුතු, පරිකල්පනය අවදි කළ යුතු තවත් පැතිකඩක් ලෙස නම් කළ හැකිය.
Details
ISBN
9789553101976
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review